තෙවැනි ලෝක යුද්ධය ඇරැඹුණා


යුක්රේනයට පහර දීමට ගිය රුසියානු නාවික බලඇණියට අයත් 'මොස්ක්වා' නමැති යුද නැව ප්‍රහාරයකට ලක් වී ගිලී යෑමත් සමඟ රුසියානු රජයේ පුවත් සේවා වාර්තා කරන්න වූයේ  'තෙවැනි ලෝක යුද්ධය' ආරම්භ වී ඇති බවය.

රුසියන් නාවික හමුදාව තරයේ පවසා ඇත්තේ නැවේ අනතුරක් සිදුවී ගින්නක් හටගෙන එය මුහුදේ ගිලුණු බවය. තමන් රුසියන් නැවට පහර දුන් බවත්, එම පහර දීමෙන් නැව ගිලුණු බවත් පවසන්නේ යුක්රේන හමුදාවය.

(ඒ.එෆ්.පී.)