ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.

වෙඩි තැබීම සිදුවුණු බව පැවැසෙන්නේ පාන්දර 3 ට පමණය. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)