අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු තෙරපීමකින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 ක් බව පැවැසෙයි.
තෙරපීම හටගත්තේ, 2023 අවුරුදු උදාව සැමරීමට 31 වැනිදා රාත්‍රියේ රැස්වුණු කම්පාලා වැසියන් අතරේය.
තෙරපීම හටගත්තේ ‘ෆ්‍රීඩම් සිටි මෝල්’ නමැති වෙළෙඳ සංකීර්ණයේ යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)