ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් 'ආටිමිස්' මෙහෙයුම් ආරම්භ කර ඇත.
ආටිමිස් මෙහෙයුමක් යටතේ 2026 දී සඳට ගගනගාමීන් යැවීමට නාසා ආයතනය සූදානම් වුවත්, එය මේ වනවිට 2027 දක්වා කල් ගොස් ඇත.