2023 නව වසර සැමරීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්‍රයට රැස්වුණු පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයට ලක් වුණු පිරිස අතරේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි නිව්යෝක් පොලිස්පති මාධ්‍ය හමුවේ පවසා ඇත. පිහි ප්‍රහාරය එල්ල වූයේ නිව්යෝක් වේලාවෙන් රාත්‍රී 10 ට පමණ යැයි මාධ්‍ය වාර්තා පවසා තිබේ.
(රොයිටර්)