ප්‍රංශයේ නොත්‍රදාම් දේවස්ථානය වසර පහකට පසු යළි ජනතාවට විවෘත කෙරුණි. නොත්‍රදාමය යනු ප්‍රංශයේ අනන්‍යතාවයකි.
මෙම දේවස්ථානය 2019 වසරේදී ගින්නකට විනාශ විය. එය තිබුණු අයුරින්ම යළි ඉදිකරන බවට ප්‍රංශ ජනාධිපති මැක්රොන් එදා ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව, ඉදි කිරීම් කටයුතු ඇරැඹිණිය.
දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 750 ක මුදලක් වැය වුණු බව පැවැසෙයි.