දකුණු අප්රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.
පතලේ සිරවුණු 100 දෙනාගෙන් 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයන්ට හැකිවිය. ඒ, පතල තුළට යකට කුඩුවක් පහත් කර, එමගින් පතල් සේවකයන් එකිනෙකා ඉහළට ගනිමිිනි.
මෙම අනවසර පතල ඇත්තේ ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි පතලකය. සිරවුණු පතල්කරුන් මුදා ගැනීමට රජය මැදිහත් වී සිටී.
(ඒ.එෆ්.පී.)