ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාකිස්තානය රැඳී සිටින ඇමෙරිකානුවන්ට ඇමෙරිකන් රජය පවසා ඇත්තේ කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවන ලෙසත්ය.
පාකිස්තානයට අයත් බලුකිස්තානයේ ක්‍රියාත්මක, බෙදුම්වාදී සටන්කාමීන් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් පාකිස්තානයේ සිදු කරන ප්‍රචණ්ඩ දිනෙන් දින උත්සන්න වීමත් සමඟ ඇමෙරිකන් රජය මෙම තීරණය ගත් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)