පාකිස්තානයේ තුනෙන් එකක් යටවෙලා


ඇද හැලෙන අධික මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයෙන් තුනෙන් එකක් මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 1136 තෙක් ඉහළ ගොස් තිබේ.

ගතවුණු පැය 24 ඇතුළත මියගිය ගණන 75 ක් යැයි පැවැසෙයි. ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු ගණන මිලියන 33 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)