පාකිස්තානයේ නායයෑමක් 10 ක් මරුට


උතුරුදිග පාකිස්තානයේ සිදුවුණු හිමකඳු නායයෑමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බව පැවැසෙයි.

මියගියේත් හිම තට්ටු අතරේ සිරවී සිටින්නේත් ගෝත්‍රික වැසියන් පිරිසක් බව ද පැවැසෙයි. හිම තටට්ු අතරේ සිරවුණු පිරිස මුදා ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවැසෙයි.

හිම කඳු නායයෑම සිදුවූයේ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ගිල්ජිට් බල්ටිස්ටාන් පළාතේ කඳුකරයේය.

(එන්.ඩී.ටීවී.)