එක්සත් රාජධානියෙන් සුකර උණ රෝගියකු ගැන වාර්තාවේ.
මෙලෙස එක්සත් රාජධානියෙන් සූකර උණ රෝගියකු වාර්තා වන්නේ පළමු වරට යැයි ද පැවැසෙයි.
AH1N2 නම් වෛරස ප්‍රභේදය මෙම පුද්ගලයාට ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත්තේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී ආසාදිතයා සොයා ගත් බවය.