රූපලාවන්‍ය භාවිතයට නොගෙන එංගලන්ත රූ රුජින තරගාවලියට ඉදිරිපත් වන යුවතියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
20 හැවිරිදි මලීසා රාඕෆ් නමැති ඇය ලන්ඩනයේ පදිංචි දේශපාලන විද්‍යාව හදාරන සිසුවියකි.
එංගලන්ත රූ රුජින තේරීමේ තරගාවලියේ, වසර සියයක ඉතිහාසය පුරා, රූපලාවන්‍ය භාවිත නොකර තරගාවලියට ඉදිරිපත් වන පළමු තරගකාරිය වනු ඇත්තේ මලීසා රාඕෆ් යැයි පැවැසෙයි.
රූ රැජින තේරීමේ තරගාවලිය පැවැත්වෙන්නේ එලැඹෙන ඔක්තෝබරයේය. මලීසා රාඕෆ් ඇතුළු තරගකාරියන් 40 දෙනකු ඊට සහභාගී වනු ඇත.
(රොයිටර්)