මොංගෝලියාවේ පිපිරීමක්


මොංගෝලියාවේ උංබාටාර් ගනුවර, ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් හය දෙනෙක් ජීවිතක්යට පත්වූහ. 14 දෙනක් තුවාල ලැබූහ. පුපුරා ගියේ එල්.පී. ගෑස් ප්‍රවාහන ට්‍රක් රථයකි.

ට්‍රක් රථයේ ටොන් 60 ක එල්.පී. ගෑස් අඩංගු වූ බව මාධ්‍ය වාර්තා කරයි. ට්‍රක් රථය මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවුණු බවත්, එය පුපුරා ගියේ එම අවස්ථාවේදී බවත් මොංගෝලියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)