මෝදි ඉන්දුනීසියාවේ සංචාරයක


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. ඒ, ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුවට සහභාගී වීම සඳහාය.

‘ආසියාන්’ සමුළුවට සහභාගී වන්නේ අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ය. සෙසු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පවත්වමින්, ලෝකය යහපත් තැනක් කිරීමට තමන් උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.