ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වැනි ජන්ම දිනය අද (17) ට යෙදී තිබේ.
ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් පමණක් නොව, ලෝක නායකයෝ ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබේ.
අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, ලබන ඔක්තෝබර් 2 වැනිදා තෙක් ජනතා සුබසාධන වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. මහත්මා ගාන්ධිතුමාගේ ඡනම දින සැමරුම් පැවැත්වෙනු ඇත්තේ ඔක්තෝබර් 2 වැනිදාය.