යුක්රේන හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදුවිය.
මොස්කව් නගරයට පහර දීමට ආ මෙම ඩ්‍රෝන යානයට රුසියන් හමුදාව පහර දී ඇත.
එම ප්‍රහාරයෙන් යානයට හානි සිදුවිය. ගොඩනැගිල්ලට කඩා වැටී ඇත්තේ ඩ්‍රෝන යානයේ එක් කොටසක් යැයි පැවැසෙයි.