යුක්රේන හමුදා රුසියාවට අයත් කිලෝ මීටර් 30 ක භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද තහවුරු කර ඇත.
යුක්රේන හමුදාව, දේශසීමාව හරහා, රුසියායේ භූමි ප්‍රදේශයක් මෙසේ අත්පත් කර ගැනීම යුක්රේනය ලැබූ ජයග්‍රහණයක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)