යුක්රේනයට ඉක්මනින් මිසයිල දෙනවා


යුක්රේන හමුදාවට ලබා දීමට නියමිත ගුවන් ආරක්ෂක මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ කඩිනමින් ලබා දෙන බව ඇමෙරිකන් යුද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

ඇමෙරිකාව යුක්රේනයට මෙසේ ත ගුවන් ආරක්ෂක මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ ලබා දීමට තීරණය කර ඇත්තේ නව හමුදා ආධාර පැකේජයක් යටතේය. ඊට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අවසන්ය.