රුසියන් ගුවන් කදවුරක පිපිරීමක්


රුසියාවේ ගුවන් හමුදා කදවුරක සිදුවුණු පිපිරීමකින් හමුදා සොල්දාදුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පිපිරිම සිදුවූයේ කදවුරේ නවතා තිබුණු ඉන්ධන බවුසරයක් ගිනි ගැනීමත් සමගය.

පිපිරුමෙන් තුවාල ලැබූ ගණන 6 ක් යැයි ද පැවැසෙයි.

ඉන්ධන බවුසරය පුපුරා ගියේ රයියාසාන් නගරයේ පිහිටි රුසියන් ගුවන් කදවුරේ ය.

කදවුර පිහිටා ඇත්තේ මොස්කව් සිට කිලෝ මීටර් 185 ක් දුරිනි.

(රොයිටර්)