රුසියාව චීනය සහ ඉන්දියාව හවුල් කර ගනිමින් යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර තිබේ. චීනය මෙන්ම ඉන්දියාව ද පවසා ඇත්තේ තම හමුදා එම යුද අභයාසයට සහභාගී කරවන බවය.
ඉන්දියාවත් චීනයත් යුද අභ්‍යාසයට සහභාගී වන්නේ රුසියාව කළ ඇරැයුමකට අනුවය. ලබන අගෝස්තු 30 වැනිදා සිය සැප්තැම්බර් 5 තෙක් යුද අභ්‍යාසය පැවැත්වෙයි.
ඉන්දියාව සහ චීනයට අමතරව, බෙලරූසය, ටජිකිස්තානය සහ තවත් රුසියාවට හිතවත් රටවල් කීපයක් ද යුද අභ්‍යාසයට සහභාගී වීමට නියමිත බව පැවැසෙයි.
(රොයිටර්)