ලක්ෂ අටක් සුඩානය හැර යති


සුඩාන හමුදා පාලකයන් සහ හමුදා පාලනයට අභියෝග කරන අතිරේක සන්නද්ධ බලඇණියේ සාමාජිකයන් අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා අත්තේ මේ වනවිට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සුඩානය හැර පලා යමින් සිටින බවය. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එම ගණන 815,000 කි.

(රොයිටර්)