බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 2025 වසර අවසානයේ හෝ 2026 වසර ආරම්භයේ පැවැත්වීමට කටයුතු කරන බව එරට අන්තර්වාර පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මුහම්මද් යූනුස් කියයි.
මුහම්මද් යූනුස් සහ අන්තර්වාර පාලක මණ්ඩලය බංග්ලාදේශයේ බලයට පැමිණියේ ශිෂ්‍ය අරගලයකින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ෂෙයික් හසීනා බලයෙන් නෙරපා දැමීමෙන් පසුවය.
ධුරයෙන් නෙරපා දැමුණු 77 හැරිවිරිදි හසීනා මේ වනවිට රැඳී සිටින්නේ ඉන්දියාවේය. ඒ, මෝදි රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේය.