ලොස් ඇන්ජලීස් ඇඳිරිය තවමත් ඉවත් කර නැහැ


ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනැවීමට බලධාරීන් ගත් තීරණය නොවෙනස්ව පවතින බව පැවැසෙයි.

ළැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමගය. ළැව් ගින්නට හසුවීමෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

(සී.එන්.එන්.)