ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර උද්‍යානයක දෙපිරිසක් අතර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 5 කි.
වෙඩි තැබීම සිදුවූයේ සැන් පේඩ්‍රෝ හි පපෙක් පාර්ක් උද්‍යානයේ සවස 4 ට පමණය.
පොලිසිය පවසන්නේ, එය එදිරිවාදී කණ්ඩායම් දෙකක් අතරේ සිදුවුණු වෙඩි තැබීමක් බවය.
(රොයිටර්)