ඉන්දියාවේ පසුගිය දශකයක කාලයේ වායු දූෂණය හේතුවෙන් මියගිය ගණන මිලියන 16 ක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
වායු දූෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් දෛනිකව සහ වාර්ෂිකව නොකඩවා මරණ වාර්තා වන බවත් පැවැසෙයි.
වායු දූෂණය හේතුවෙන් ස්වසන රෝගීන් සහ හෘද රෝගීන් ද වාර්තා වීමේ ඉහළ අගයක් පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වෙයි.
මේ වනවිට නවදිල්ලිය වායු දූෂණය අතින් ලොව වැඩිම වායු දූෂණයක් පෙන්නුම් කරන නගරය බවට පත් වී ඇත.