විදෙස් තානාපතිවරුන් ඉවත් කර ගනී


යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, විදෙස් රටවල් කිපයකට යැවූ යුක්රේන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම රටවලින් ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් මෙසේ ගෙන්වා ගනු ලැබ ඇත්තේ ජර්මනියට, ඉන්දීයාවට, චෙක් ජනරජයට, නෝර්වේ සහ හංගේරියානු රාජයයන්ට යැවූ යුක්රේන තානාපතිවරුන්ය.

ජනාධිපති සෙලෙන්ස්කී සිය තානාපතිවරුන් යළි ගෙන්වා ගෙන ඇත්තේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(ඒ.එෆ්.පී.)