වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය.
ගින්නට හසුවීමෙන් මියගිය ගණන 15 කි. ගින්න පැතිරෙද්දී, මහල් 10 කින් සමන්විත ගොඩවැගිල්ලේ කොටුවුණු 70 කට වැඩි පිරිසක් බේරා ගැනීමට ද හැකි විය.
ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ බිම් මහලිනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.