සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි පැවැසෙයි.
මේ හේතුවෙන් ෂාරුක් ට විශේෂ ආරක්ෂකයන් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි.
බොලිවුඩ් රජු ෂාරුක් මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ ‘පතාන්’ සහ ‘ජවාන්’ සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.
(එන්.ඩී.ටීවී.)