ෂැන්ෂාන් ජපානය කලඹයි


‘ෂැන්ෂාන්’ සුළි කුණාටුව, ජපානයට කඩා වැදුණි. සුළි කුණාටුව ජපානයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 252 ක වේගයකිනි.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කල්තියා අනතුරු අඟවා තිබුණු බැවින් අනාරක්ෂිත ස්ථානවලින් ජනතාව කඩිනමින් ඉවත් කෙරුණි. සුළිකුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ කගෝෂියා පළාතට යැයි පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)