සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය.
'චැංග් ඊ 5' යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)