සිංගප්පූරුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරේ


වසර 20 කට පසු, සිංගප්පූරුවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.

හොරොයින් ළඟ තබා ගැනීම හේතුවෙන් වරදකාරිනියක වූ කාන්තාවකට මෙසේ මරණ දඬුවම ලබා දුන් බව ද පැවැසෙයි.

2018 වසරේ දී මෙම තැනැත්තිය ග්‍රෑම් 30 ක හෙරොයින් නිතීවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන එද්දී අත්අඩංගුවට පත් විය.

මැය 45 හැවිරිදි සරිදේව් ජමානි නමැති සිංගප්පූරු කාන්තාවය.