සිරියාවේ හමා නුවර අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා කැරැලිකරුවන් සහ සිරියානු රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දැක්වීමට රුසියාවත් ඉරානයත් ඉදිරිපත් වී සිටී.
රුසියන් හමුදා කැරැලිකරුවන්ගේ ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, ඉරාන විප්ලපීය හමුදාවට අයත් සටන්කාමීන්, සිරියානු රජයේ හමුදා සමඟ එක් වී කැරැලිකරුවන්ට පහර දෙයි.