හිමාචල් ප්‍රාන්තයේ ජල ගැලීම් නායයෑම්


ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ සිදුවුණු නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 60 දක්වා ඉහළ ගියේය. තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වී ඇත්තේ හිමාචල් ප්‍රාන්තයේ සමර්හිල්, ක්‍රිෂ්ණා නගර්, ෆගීල් යන පළාත්වල වැසියන්ය. හිමාචල් යනු සුන්දර කඳුකර ප්‍රදේශවලින් පිරුණු සංචාරක ආකර්ශණය දිනූ ප්‍රාන්තයකි.