විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ ‘කොවාඞ්’ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ඉදිරියේ දී, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව එන්නත් ලබාගෙන තිබෙනවා ද නැද්ද යන්න ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ගෙන් විමසා බැලීමක් සිදු නොවනු ඇත.
‘කොවිඞ් 19’ ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන තිබෙනවාද නැද්ද යන තොතුරු ගුවනින් පැමිණෙන සංචාරකයන්ට පමණක් නොව, නෞකාවලින් පැමිණෙන සංචාරකයන්ට ද අදාල වන්නේ නැතැයි සෞඛ්‍ය අංශ පවසා තිබේ.
(රොයිටර්)