‘ඩැනියෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුවෙන් දකුණුදිග යුරෝපා රටවල් රැසකට බලපෑම් එල්ල වී ඇත.
හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් ග්‍රීසියෙන්, තුර්කියෙන් සහ බර්ගේරියාවෙන් මරණ වාර්තා වෙයි.
මියගිය ගණන 8 ක් යැයි පැවැසෙයි. තවත් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.