කාලගුණ විද්‍යාඥයන් විසින් 'චාබා' යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම වසරේ චීනයට බලපෑමක් කළ හැකි බිහිසුණු සුළි කුණාටුවක් තෙක් 'චාබා' සුළි කුණාටුව වර්ධනය වී තිබේ.
සුළි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ හයිනාන් පළාතටය. මේ වනවිට හයිකෝව් සහ සන්යා යන නගරවල ගුවන් ගමන් 400 කට වැඩි සංඛ්‍යාවක් නවත්වා දමා ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)