සුජිත් හේවාජුලිගේ
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙන බවද ඔහු කීවේය. මේ අතර දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වෙන මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ලබන 18, 19 සහ 20 දිනවල දී සිදු කෙරේ. එම කටයුතු වෙනුවෙන් නිලධාරී කණ්ඩායම් කිහිපයක් සූදානම් කෙරෙන බවද මහලේකම්වරයා පැවසීය. මේ කටයුතු සංවිධානය කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්‍රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙ
මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් ලැබූ මනාප අනුව වාර්තා කිහිපයක් තැබීමට මාලිමාවේ ප්‍රධාන පෙළේ නායකයෝ සමත්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැති ව
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 80,830 (සියයට 24.85) ක් හා ආසන 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම මෙරට පාර්ලිම
අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය දක්ෂිණාංශික පක්ෂවලට දීර්ඝ කාලයක් තිස්සේ බලය හිමිව තිබූ මැද කොළඹ ආසනයේ බලය මෙවර ගිලිහී ගියේය.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග කළ ජීවන් තොණ්ඩමාන් පමණ
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්