IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


අවම කුලිය නිසා මන්ත්‍රී නිල නිවාසවලින් රජයට විශාල පාඩුවක්

සුජිත් හේවාජුලිගේ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට  වාර්ෂිකව  විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව තවම අය කෙරෙන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ආහාර බිල වැඩි කළද නිල නිවාසවල මාසික කුලිය තවමත් එලෙසම පැවතීම ගැටලු‍ සහගත බවත් රටේ වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ගෙවල් කුලිය වැඩි කළ යුතු බවත් බොහෝ පාර්ශ්ව රජයට පෙන්වා දී ඇත.
පාඩුව පියවා ගැනීමට නම් මෙම එක් නිවසක් වෙනුවෙන් අඩු තරමින් රුපියල් 15,000ක් හෝ 20,000ක් අය කළ යුතු බව එම පාර්ශ්ව වැඩිදුරටත් පෙන්වා දෙති.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් බහුතරයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල යම් පමණකින් වැඩිකළ ද ඉන් ආවරණය කර ගැනෙන්නේ ආහාර ද්‍රව්‍යවල මිල පමණක් බව පාර්ලිමේන්තුවේ ආහාරපාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

අවම කුලිය නිසා මන්ත්‍රී නිල නිවාසවලින් රජයට විශාල පාඩුවක්

ඔබේ අදහස් එවන්න

පුවත්

අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ
2025 මාර්තු මස 03 33 0

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ​ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක


ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
2025 මාර්තු මස 03 14 0

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
2025 පෙබරවාරි මස 24 90 0

දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ


මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි
2025 පෙබරවාරි මස 24 25 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍


අවම කුලිය නිසා මන්ත්‍රී නිල නිවාසවලින් රජයට විශාල පාඩුවක්
2025 පෙබරවාරි මස 24 37 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින


ආදී සිසු සංගම් තවමත් මුදල් එකතු කරනවා - ලංකා ගුරු සංගමය
2025 පෙබරවාරි මස 24 22 0

ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව ව


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20010 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 427 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site