ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී පසුගිය 7 වැනිදා පස්වරුවේ පැවැත්විණ.
වසරේ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි මර්වින් ද සිල්වා සම්මානය සිලෝන් ටුඩේ පුවත්පතේ සුලෝචනා රාමයියා මෝහන් මාධ්‍යවේදිනියට මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර විසින් පිරිනමනු ලැබූ අවස්ථාව. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේෂන් යන අයද මෙහි වෙති.
ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින සුළං හා වියළි දේශගුණික තත්ත්වයන් හමුව
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී පසුගිය 7 වැනිදා පස්වරු
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු ස
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්යක්ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්රදානය කළ නවීන අධි
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග ව
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ හොඳම ජනමාධ්‍යවේදියා