IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ජන සංගණන වාර්තාව ජනපතිට පිළිගැන්වු පසු ජනතාව අතට

- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

උපුල් වික්‍රමසිංහ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ජන සංගණනයෙහි අවසන් වාර්තාව මේ වන විට මුද්‍රණය වෙමින් පවතින බව ද එය ජනාධිපතිවරයාට භාර දුන් පසු ප්‍රසිද්ධ කරන බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පවසයි.

මෙම වාර්තාවෙහි දිස්ත්‍රික්ක මට්ටමින් ජන ඝනත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් බව කී ඇය ලංකාවේ ජනවර්ග ප්‍රතිශතය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව ලබන අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ කිරීමට හැකි යැයි විශ්වාසය පළ කළා ය.

මෙම ජන සංගණනය 2021 දී කළ යුතුව තිබුණ ද කොවිඩ් වංගතය ඇතුළු විවිධ හේතු මත කල් ගිය අතර ඒ අනුව 2024 දී දත්ත රැස් කිරීම ආරම්භ විය. අවසන් වරට ජන සංගණනයක් පවත්වන ලද්දේ 2012 දීය. සෑම වසර 10කට වරක් ජන සංගණන පවත්වනු ලබයි.

 

 



අදහස් (0)

ජන සංගණන වාර්තාව ජනපතිට පිළිගැන්වු පසු ජනතාව අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 14 20 0

වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්


කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා
2025 අප්‍රේල් මස 14 19 0

කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප


බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති
2025 අප්‍රේල් මස 14 12 0

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්


ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි
2025 අප්‍රේල් මස 14 11 0

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත


සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති
2025 අප්‍රේල් මස 14 20 0

පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.


ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්
2025 අප්‍රේල් මස 14 11 0

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 861 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site