ෂේන් සෙනෙවිරත්න
වසර දහසයකට පසු දින දහයක් පුරා පැවති ඓතිහාසික සිරි දළදා වන්දනාව දීර්ඝ නොකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
දළදා දැක්මක් පවතින අවස්ථාවලදී එය නියමිත දින ගණනින් පසුව තවත් දින දෙකක් පමණ දීර්ඝ කිරීම සාමාන්‍ය සම්ප්රදාය වුවද මෙවර එසේ සිදු නොකිරීමට තීරණය වී ඇතැයි කියති.
දළදා වන්දනාව හේතුවෙන් මහනුවර අවට පාසල් 50ක් පමණ වසා දැමුණ අතර සිසුන්ට ප්‍රවාහන කටයුතුවලදී සිදුවන අපහසුතා මඟහරවාගැනීමට සහ විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සහ හමුදා නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා එසේ පාසල් වසා දැමුණි. එම පාසල් අනිද්දා (29) විවෘත කිරීමට නියමිත බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් මහතා පැවසීය. හෙට (28දා) එම පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන බවද ඔහු පැවසීය.
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දළදා දැක්ම දීර්ඝ නොකෙරේ