උපුල් වික්‍රමසිංහ
ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් 17 වැනි දින මන්නාරමේ පැවැති ජනරැලියක දී පැවසීය.
රටේ මුහුදු තීරයේ හා සාගර සම්පත්වල අයිතිය ශ්‍රී ලාංකිකයන් සතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ මුහුදු සීමාව ඇතුළත සිදුවෙන නීතිවිරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා නාවුක හමුදාවට උපදෙස් දුන් බව ද කීවේය.
මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ෆෙරි බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා දෙරටේ රජයන් අතර ආරම්භ කර ඇතැයි ද හෙතෙම හෙළි කළේ ය.
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගො
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්
ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර
කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රා
කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවස
වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ධීවර ගැටලුව ගැන අගමැති මෝදි සමග සාකච්ඡා කළා - ජනපති මන්නාරමේදී කියයි