IMG-LOGO

2025 ජනවාරි මස 28 වන අඟහරුවාදා


පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා

උපුල් වික්‍රමසිංහ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්‍රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙරේදා (15දා) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජාතික ජන බලවේගයට තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් ලැබී ඇතැයි කී හෙතෙම එම ජනවරම පරෙස්සමෙන් භාවිත කිරීමේ වගකීම පක්ෂයට ඇති බවත් ඒ සා විශාල ජනවරමකින් ජාතික ජන බලවේගය පිළිගැනීම සම්බන්ධයෙන් ජනතාව වෙත ස්තුතිය පුද කර සිටින බවත් ප්‍රකාශ කළේය.
ලද ජනවරම උපයෝගී කොට ගෙන හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම, පිරිසිදු රටක් ගොඩනැගීම, ආර්ථිකය ගොඩනැගීම ඇතුළු අභියෝග රැසක් 
ජාතික ජන බලවේගය හමුවේ පවතින බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (0)

පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 42 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


රට කැලඹූ ඝාතන ගැන අලුතින් විමර්ශන
2025 ජනවාරි මස 27 19 0

වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු පසුගිය කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට අදාළ අවසන් න


නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රට හැර යෑමෙන් ලිපිගොනු හිරවෙයි
2025 ජනවාරි මස 27 8 0

නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.


වැස්සෙන් මහ කන්නයේ වී අස්වැන්න මෙ.ටො. ලක්ෂ තුනකින් අඩුවෙන ලකුණු
2025 ජනවාරි මස 27 10 0

පවතින අධික වැසි තත්ත්වය හමුවේ ජලයෙන් කුඹුරු යට වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසේ සිට තුන් ලක්ෂ හැට දහස දක්වා වූ ප්‍රම


ඩිජිටල් හැදුනුම්පත දත්ත ඉන්දියානු සමාගමට යන්නේ නෑ ජීව දත්ත එකතු කරන්නේ පුද්ගලයන්ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් පමණයි සමාගම පත් කරන්නේ කමිටුවක නිර්දේශ මතයි. ඩිජිටල් ආර්ථික වැඩබල
2025 ජනවාරි මස 20 81 0

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි


දත්ත ඉන්දියානු සමාගමට ගන්න පුළුවන් ආරක්ෂාවටත් තර්ජනයක් ජන අරගල ව්‍යාපාරය
2025 ජනවාරි මස 20 35 0

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 38 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 596 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 669 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site