IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා

උපුල් වික්‍රමසිංහ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්‍රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙරේදා (15දා) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජාතික ජන බලවේගයට තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් ලැබී ඇතැයි කී හෙතෙම එම ජනවරම පරෙස්සමෙන් භාවිත කිරීමේ වගකීම පක්ෂයට ඇති බවත් ඒ සා විශාල ජනවරමකින් ජාතික ජන බලවේගය පිළිගැනීම සම්බන්ධයෙන් ජනතාව වෙත ස්තුතිය පුද කර සිටින බවත් ප්‍රකාශ කළේය.
ලද ජනවරම උපයෝගී කොට ගෙන හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම, පිරිසිදු රටක් ගොඩනැගීම, ආර්ථිකය ගොඩනැගීම ඇතුළු අභියෝග රැසක් 
ජාතික ජන බලවේගය හමුවේ පවතින බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (0)

පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා

ඔබේ අදහස් එවන්න

පුවත්

පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා
2024 නොවැම්බර් මස 18 42 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්‍රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙ


මනාප 716,715 ලබා විජිත මනාප වාර්තා අලුත් කරයි මාලිමා නායකයෝ වාර්තා තබති
2024 නොවැම්බර් මස 18 46 0

මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් ලැබූ මනාප අනුව වාර්තා කිහිපයක් තැබීමට මාලිමාවේ ප්‍රධාන පෙළේ නායකයෝ සමත්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැති ව


දකුණේ පක්ෂයක් පළමු වතාවට යාපනය දිනයි මාලිමාවට ආසන 3 ක්
2024 නොවැම්බර් මස 18 15 0

පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 80,830 (සියයට 24.85) ක් හා ආසන 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම මෙරට පාර්ලිම


මැද කොළඹ දේශපාලන බලය වෙනස් වෙයි
2024 නොවැම්බර් මස 18 43 0

අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය දක්ෂිණාංශික පක්ෂවලට දීර්ඝ කාලයක් තිස්සේ බලය හිමිව තිබූ මැද කොළඹ ආසනයේ බලය මෙවර ගිලිහී ගියේය.


එජාපයට එක ආසනයයි
2024 නොවැම්බර් මස 18 39 0

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග කළ ජීවන් තොණ්ඩමාන් පමණ


අලු‍ත් මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්
2024 නොවැම්බර් මස 18 18 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 448 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site