IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි


නිරෝෂාන් ප්‍රේමරත්න


අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ. 

මේ සඳහා අදාළ කමිටුව විසින් නීතිපති, අධිකරණ අමාත්‍යවරයා, නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට කැඳවා දේශීය ආදායම් පනත සංශෝධනයට ලක් කළ බවත්, නව පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පැවසීය.

දේශීය ආදායම් පනතේ මෙතෙක් පැවති අභියාචනා ක්‍රමවේදය අනුව අභියාචනා 4ක් ඉදිරිපත් කොට වසර 30ක කාලයක් බදු නොගෙවා සිටීමේ හැකියාව තිබූ බවද, නව ක්‍රමවේදය අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි අවස්ථා ගණන 2ක් බවද, අදාළ බදු වසර 2කදී ගෙවිය යුතු බවට සංශෝධන ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය. ඒ අනුව අභියාචනා ඉදිරිපත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 950ක් බවද මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි

ඔබේ අදහස් එවන්න

පුවත්

හිරුණිකාට තෙවසරක සිරදඬුවම්
2024 ජුනි මස 29 282 0

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්


විපක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයට
2024 ජුනි මස 29 266 0

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වා


’මගෙන් රටට’ සභාපති ජුලි 5 දක්වා රිමාන්ඩ්
2024 ජුනි මස 29 30 0

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී නමැත්තිය විසින් නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බවට රහස් පොලිසියට පැමිණිලි කළ ‘මගෙ


විජය පුවත්පත් සමාගම ජනාධිපති පරිසර සම්මාන 3 ක් දිනයි
2024 ජුනි මස 29 30 0

ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 ද‌ා) පස්වරුවේ පැ


2022 අප්‍රේල් සිට මේ දක්වා විදේශ ණය ගොඩට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලකුත් එකතුවෙලා - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
2024 ජුනි මස 29 19 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කටයුතු කරමින් සිටිය ද 2022 අප්‍රේල්


බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි
2024 ජුනි මස 29 19 0

අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 557 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1583 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3428 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site