මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙන් සමහර අය උන්ඩියල් නැත්නම් හවාලා ක්‍රම යටතේ ඩොලර් එවීමට පටන් ගෙන ඇත. ඒ ඩොලරයකට ගෙවන මුදල බැංකුවලින් ලබාදෙන මුදලට වඩා උන්ඩියල් ක්‍රමයේදී වැඩි හෙයිනි.
- එල්ටීටීඊයේ හිටපු දෙන්නෙකුත් උන්ඩියල් ක්‍රමයට රත්තරන් විකුණනවා
- එල්ටීටීඊ අයට රාජ්‍ය ආරක්ෂාවත් ලැබෙනවලු
- එක් අයෙකුට ජාඇළ පැත්තෙන් අලුත් නිවසකුත් හදලා දීලා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින බව බුද්ධි අංශ සහ දේශ
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ත
ජනාධිපතිවරණයේ දී මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ප්‍රකාශයට පත්කර ඇති මුදලට වඩා වියදම් කර ඇති අපේක්ෂකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පැෆ්රල් සංව
පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන්ම පිටවී ඇති බව විභාගය සඳහා ඉදිරිපත් වූ දරුවන්ගේ මවුපියෝ චෝදනා කරති.
වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ
MO77 Sunday, 05 June 2022 11:01 AM
බැංකුක්‍රමේ හා ආනයනය ක්‍රමයේ ඇති අඩුපාඩු සියල්ල, උන්ඩියල් මත පැටවීමට ගත් උත්සාහයක් සේ මෙම ලිපිය පෙනීයනවා...
mahee Monday, 06 June 2022 08:29 AM
උණ්ඩියල් වලින් වැඩ කළේ බැසිල්. දැන් උණ්ඩියල් ප්‍රමෝට් කරන්නේ ජවිපේ. හඳුන්නෙත්ති කෙලින්ම කිව්වා මෙහාට සල්ලි එවන්න එපා කියලා. දැන් බලාගෙන යද්දී ඔක්කොම කපුටු වංශයේ... "එයාලා යාළුවෝ මල්ලි"
fairoos Monday, 06 June 2022 03:00 PM
නන්දසේන සහ මේකෙ ඉන්න 225 ඉල්ලා අස්වෙලා හරි, මොනවාහරි වෙලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...!