(අසුන්තා එදිරිසූරිය)
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට අප රට ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජය මගින් ඉක්මනින් ක්‍රියාත්මක නොකළහොත් ඉදිරි දෙසතිය තුළ දී රට පුරා ‘කොවිඩ් 19’ පාලන කටයුතුවල නියුතු සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් ඉවත්වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය උපදෙස් නොපිළි පැද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයකින් තොරව මෙරටට පැමිණෙන විදේශිකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීති රකිනා ලෙසට උපදෙස් දීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය රතු එළි දල්වයි