IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්

නිමල කොඩිතුවක්කු
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් 
විශේෂ කමිටුවක් පත් කිරීමට පක්ෂය තීරණය කර තිබේ.

මෙම කමිටුව සඳහා සමගි  ජන සන්ධානයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම යන අය ඇතුළු පිරිසක් කටයුතු කරයි.
මහ මැතිවරණය සඳහා සිදුකරන සියලු‍ම ප්‍රචාරණ කටයුතු රැස්වීම් සහ මෙහෙයුම් කටයුතු මෙම කමිටුව යටතේ සිදු කෙරේ.
මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වන ප්‍රධාන රැලි සියලු‍ම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පැවැත්වීමටත් දිස්ත්‍රික් මට්ටමේ රැලි සහ ප්‍රාදේශීය මට්ටමේ රැලි තුන්දහසක් පමණ පැවැත්වීමටත් සමගි ජන සන්ධානය පියවර ගෙන තිබේ.

 



අදහස් (0)

මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්

ඔබේ අදහස් එවන්න

පුවත්

පක්ෂ කිහිපයක ඉහළ තනතුරු වෙනුවෙන් රහස් සාකච්චා
2024 ඔක්තෝබර් මස 21 50 0

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු


ලංකාවේ බඩගින්න වැඩි වෙලා ලෝක ආහාර වැඩසටහන කියයි
2024 ඔක්තෝබර් මස 21 24 0

ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත


මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග
2024 ඔක්තෝබර් මස 21 14 0

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අ


බාල පොල් තෙල් ගෙන්වීමට ඉඩක් නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
2024 ඔක්තෝබර් මස 21 14 0

ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්.


මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 21 16 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිර


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිගයක්
2024 ඔක්තෝබර් මස 21 10 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site