IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්

උපුල් වික්‍රමසිංහ
මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ලැබී ඇති බව ද ඒවා ඇතුළත් කර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන වසරේ ජනවාරි මස මුල් සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඉදිරිපත් වෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජයේ කොන්දේසිවලට එකඟ වෙන සමාගමකට ව්‍යාපෘතිය පවරන බව ද බලාගාර ඉදිකිරීම වෙනුවෙන් වැය වෙන සියලු මුදල් ආයෝජක සමාගම විසින් දරනු ලැබිය යුතු බව ද කී මහාචාර්යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවත් බලාගාරවලින් නිපදවන විදුලිය දැරිය හැකි මිලකට රජය මිල දී ගන්නා බවත් ප්‍රකාශ කළේය. 
අදාළ බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ජනශූන්‍ය මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් මන්නාරම සහ පුල්මුඩේ ප්‍රදේශවලින් සොයා ගෙන ඇතැයි ද අධ්‍යයනයකින් පසු සුදුසු ස්ථාන තෝරා ගන්නා බව ද කී සභාපතිවරයා 2035 න් පසු මෙම බලාගාර ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය



අදහස් (0)

ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්

ඔබේ අදහස් එවන්න

පුවත්

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
2024 දෙසැම්බර් මස 30 89 0

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
2024 දෙසැම්බර් මස 30 101 0

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය


පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලු‍ත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
2024 දෙසැම්බර් මස 30 13 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලු‍ම පාර්ලිමේන්තු මන්ත


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
2024 දෙසැම්බර් මස 30 30 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප


ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
2024 දෙසැම්බර් මස 30 18 0

ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පව


රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
2024 දෙසැම්බර් මස 30 18 0

රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 360 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site