ප්‍රේමකීර්ති රණතුංග
ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සඳහා ඇෙමරිකානු ආධාර අරමුදලෙන් (USAID) ලබාදී ඇති ආධාර මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන බව ශ්‍රී ලංකාවේ ඇෙමරිකානු තානාපතිනි ජුලි චංග් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට ඉකුත් සිකුරාදා ගිය අවස්ථාවේ එම පක්ෂයේ නිලධාරීන් කළ විමසීමේදී චංග් මහත්මිය මේ බව පවසා ඇත.
ඉකුත් සතියේ ඇමරිකානු නව ජනාධිපතිවරයාගේ පරිපාලනය ලංකාව ඇතුළු රටවල් ගණනාවක ආණ්ඩු වෙනස් කිරීම සඳහා ඇමරිකානු අරමුදල් යොදා ගෙන ඇති බව හෙළිදරව් කිරීමෙන් පසු ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නිලධාරීන් හමුවූ ඇමරිකානු තානාපතිනිය රටේ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක නිරත වූවාය. තම පක්ෂයේ නායකයන්ට එරෙහිව වත්මන් රජය නඩු හදමින් ඔවුන් සිරගත කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පොදුජන පෙරමුණේ නිලධාරිහු තානාපතිනියට පෙන්වා දුන්හ. සාකච්ඡාව පැය එක හමාරක පමණ වේලාවක් පැවැත්විණි.
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගො
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්
ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර
කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රා
කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවස
වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංකාවට දුන් ඇෙමරිකන් අරමුදල් ගැන විගණනයක් කරනවා - ඇමෙරිකානු තානාපතිනිය පොහොට්ටු මූලස්ථානයේදී කියයි